Sri Lanka World Cup 2023 unofficial 17 Member Squad| Dushmantha Chameera may missed Mathews will end

  • 🎬 Video
  • ℹ️ Published 3 months ago
preview_player
UCiaD_MM6omMaxjTANcNPIeQ

#dushmanthachameera #angelomathews #worldcup2023

Sri Lanka World Cup 2023 unofficial 17 Member Squad| Dushmantha Chameera may missed Mathews will end
Subscribe Our Channel to get information World Cricket.


Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..

Music using this Video


if use any video or pictures under....
Disclaimer -
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.

#srilankacricket #srilankacricketvlog

💬 Comments
Author

Anji should be automatic choice
Highest scorer on Indian soil
Performed very well 2023 lpl

Author — @sanathandradi1451

Author

අඩුම චාමික වෙනුවට ඇන්ජලෝව අරන් ගියානම් හොදයි.දසුන් එතනත් අසාර්තක උනොත් ඔහු වෙනුවට ඉන්න හොදම ක්‍රීඩකයා ඇන්ජලෝ.

Author — @jskumara2298

Author

Anji නැති එක නම් ලොකු පාඩුවක්.මේ team එකේ ඉන්නම ඕන කෙනෙක්.

Author — @namalwaruna2334

Author

චමීරවගේ හොද ක්‍රීඩකයෙක් එත් රටට ඔනම කරන එක තරගාවලියකවත් නෑ.හැමදාම ආබාද විතරයි

Author — @dweerakkdoy421

Author

ඇන්ජි තනි කකුලෙන් ගහපු ගේම අමතක නෑ ෆිනිශර්

Author — @samithmadhushanka1857

Author

Why is Mathew not playing in the World Cup?
Very sad... this makes players very disappointed.
What goes around will come back.

Author — @francisdes3454

Author

💜💙💚💛💖
සමහර comment දැක්කම මේ අදහස ලියන්න හිතුනා. සමාවෙන්න.
' කෙලෙහිගුණ නොදන්නා කම තමයි මේ රටට වැදිලා තියන ලොකුම සාපය '

Author — @somakalubovila

Author

angelo mathews නම් ඉන්දියාවේ හොදින්ම දස්කම් දක්වා ඇති ක්‍රීඩකයාට මේ කරපු අසාධාරණය දැඩි ලෙස හෙළා දකිනවා කවදාහරි මේ ක්‍රීඩකයන්ට වෙන්නේ මේ ටිකම තමා.

Author — @investigator6797

Author

💜💙💚💛💖
Anji ට බෙදපු හැන්ද නම් හොඳ නෑ. අතීතය පැත්තක තියන්න. LPL 2023 performance සසඳලා බලන්න.
ඒ ජේෂ්ඨත්වය, නායකත්වය කණ්ඩායමට සම්පතක්.
ඒ හොඳ form එකේ ඉද්දී මේ අවසන් අවස්ථාව ඔහුට දෙන්න පුළුවන් කණ්ඩායමට හානියක් වෙන්නේ නෑ
Anji ට නම් කියන්න තියෙන්නේ මේ ලෝක අවසානය නෙමේ කියලා. හොඳ form එකේ ඉඳලා league cricket සෙල්ලම් කරන්න තවත් කාලයක්. තම දක්ෂතා ලෝකයට බෙදා දෙන්න තරුණ පරපුරට.
හරියට කපන්න කපන්න දළු දාන ගහක් වගේ. ස්වාධීන ගමනක් යන්න.
ජයවේවා Anji ✌️
ඒවගේම ඉතින් කොහොම හරි world cup 2023 ජයගන්න කණ්ඩායමටත් සුභ පතනවා. ✌️

Author — @somakalubovila

Author

දැනට ලංකාවේ ඉන්න හොදම odi batter ඇන්ජි

Author — @prabhashwara7400

Author

දිමුත් ට වඩා නම් මැතිව්ස් ඉන්න එක හොදයි...කොහොමත් අපිට ඕනි අය දාන්නෙ නෑනේ

Author — @malanchamp69

Author

අපිට හරියටම සංචිතය බලාගන්ඩ පුලුවං South Africa මැච් 1 අතරතුර😛

Author — @sameenuwan5299

Author

ලහිරු වෙනුවට ඇන්ජි ඉඳියනං හරි වගේ සීන් එකක් නේ අයියගෙත් තියෙන්නෙ.අපිටත් එහෙම තමයි 😁

Author — @Chariya641

Author

ඇන්ජිලෝ එන්න ඔනි ඉන්දියාවේ හොදට සෙල්ලම් කරන උන් එලියේ මේ ලෝ රහක් නැති තෙරිම් කමිටුවක් ඉන්නේ

Author — @madushanka189hk9

Author

වහාම මෙ ක්‍රිකට් පාලක මංඩලය වහාම අහොසි කල යුතුයි මොහුන් තොරන්නෙ ඔවුන් කැචර් ලා

Author — @ushanthaperera9495

Author

තාම හරියටම camfom නැනේ බලමු අන්ජිව දායිද කියලා😮

Author — @dmx3385

Author

Anjige last WC eka, anjita avasthawak denna one.

Author — @gimhanaoshitha3618

Author

ඔය මොකා ගියත් අපෙ අයව විස්වාස කරන්න බැහැ මුදලට විකිනෙනවා එකයි ඇත්ත😊😊😊

Author — @rosairodelester5989

Author

අනේ චමිර ඔහොම්ම ගෙදර නවත්තන්න ඇති නමට ප්‍රදාන පන්දු යවන්නෙක් මොකටද, මේ චමිරට බැරි වෙයිද අබාදිට ටිම් එකට දාගන්න එහෙම උනොත් දිගටම සෙල්ලම් කරන්න පුළුවන් 😆

Author — @madushanka189hk9

Author

Pathum Nissanka
KJP
Kusal Mendis
Sadeera Samarawickrama
Charith Asalanka
Dhananjaya De Silva
Dasun Shanaka
Wanindhu Hasaranga
Dunith Wellalage | Maheesh Theekshana
Matheesha Pathirana | Lahiru Kumara
Dilshan Madushanka

Author — @atv476