Sri Lanka World Cup Squad going to be Name today| Angelo Mathews may in Squad

  • 🎬 Video
  • ℹ️ Published 2 months ago
preview_player
UCiaD_MM6omMaxjTANcNPIeQ

#angelomathews #worldcup2023 #cricket

Sri Lanka World Cup Squad going to be Name today| Angelo Mathews may in Squad

Subscribe Our Channel to get information World Cricket.


Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..

Music using this Video


if use any video or pictures under....
Disclaimer -
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.

#srilankacricket #srilankacricketvlog

💬 Comments
Author

දසුන්නමි නායකත්වෙයන් අයින් කරන්න කරන්න එපා. දසුන් තමා හොදම නායකයා.

Author — @anushadissanayake5862

Author

එක දිගටම ක්‍රිකට් දිනපු නායකයා අවසාන තරග ය පැරදුනා කියලා ඔහොම කරන්න, අනු ශුරථා ව යට අපේ උණුසුම්, , ආදර සුභ පැතුම් ❤🎉❤🎉😂🎉

Author — @asokanalani3940

Author

Angelo and Avishka should be in the final eleven?
Dasun will be the most suitable captain for the WC

Author — @dreamcenteruppsala4784

Author

ලංකාවේ ටීම් එක හොදටම වැටිල තියෙද්දි කට්ටියව එකමුතු කරල මැච් දිනන්න පටන් ගත්තේ දසුන් හින්දා, දසුන් කියන්නෙ අවුරුදු ගානක ප්‍රථිපලයක්, තව සති 2ක් තියන් කැප්ටන් ව වෙනස් කරන්න හිතනව නම් මේ පාරත් බුදුසරණයි😂

Author — @DIE4UFF

Author

That the good news Angelo Mathews coming back

Author — @pevinjayasekara9512

Author

Angelo Mathews my captain Sri Lanka team❤

Author — @pevinjayasekara9512

Author

Dassa tamai antheta paraduna ape team eka final ena, finals dinana tathwekata apahu genawe, WC kana laga tiyan gon jock nathuwa dassage captaincya ekka WC yanawanam hondai.india wala samahara vita dassa vada dannath puluwan ❤.Indian pitch wala kalin dassa vada dala tiyenawa. ..

Author — @gimhanaoshitha3618

Author

දස්සා captaincy එකේ ඉන්න ඕනි. ඉන්දියාවට ගහන්න දස්සා හොඳයි. ඇන්ජි ඉන්නවනම් තවත් සුපිරි.

Author — @yohanP-1

Author

දසුන් ශානක කියන්නෙ අපේ කාලයක් තිස්සෙ වැටිල තිබ්බ cricket එක ගොඩගත්ත පට්ට නායකයෙක්
කාලෙකට පස්සෙ, අවෘදු 8 කට පස්සෙ ඔසීලට ගැහුවා 2022 ආසියා කප් එක ගත්තා 2016.2017, 2018 අපේ ක්‍රිකට් එක අඩියටම වැටුන වෙලාවක ඇවිත් බාරගෙන හොදටම කරපු කෙනෙක්

මතකද එයා ෆෝම් එකේ ඉන්නකොට එයාගෙ බැටින්
මතකද ඔසීලට බෝල 17න් ගහපු ගැහිල්ල
මතකද harshal patel ව වඩාගත්‍ත හැටි
අන්තිමට ඇවිත් ගහන ඒ පාරවල් ටීම් එකේ කාටවත් ගහන්න පුලුවංද, දැං ලංකාවෙ ඉන්න හොදම power හිටර්, විවාදයක් නෑ

ඔව් මේ කාලෙ ෆේල් තමයි හරි එතන මොකක් හරි ප්‍රශ්නයක් ඇති ඕනම ක්‍රීඩකයෙක්ගේ මෙහෙම කාලයක් එනවා
ඒත් දසුන් කියන අති විශිශ්ට නායකයා කන්ඩායමෙන් මේ වගෙ අවදානම් වෙලාවක අයුන් කරනවා කියන්නෙ ඒක ලොකූ පාඩුවක් වෙනවා අනිවාව්‍රයෙන්ම
කන්ඩායමට ලොකූ අඩුවක් වෙනවමයි
ඇන්ජි ආවත් දස්ස ඉන්න ඕන
ඒ නායකත්වයට ගහන්න එකක් නෑ ඒ පවර් හිටින් වලට ගහන්න ඒකක් නෑ

අමතක උන ඒව මතක් කරගෙන බලන්න ❤

දස්සා❤❤😢

Author — @p.d.amiusic9382

Author

දස්සව අයින් කරන්න එපා wc එකේ කන්න වෙයි හොදට වෙන අයව දාලා ඉන්න ටීම් එක හොදයි බැටින් හදාගත්තම මේ වෙලාවේ මෝඩ තීරන අරන් පසුතැවෙන්න එපා පස්සේ දස්සා අපට ඔිනේ එච්චරයි

Author — @samanthisudarshani9833

Author

Yesterday I posted this your channel My world cup sri Lanka Team (15) 2023 only idea

Batters - 5
1. Dimuth Karunarathna
2. Patum Nissanka
3. Kusal janith Perera
4. Kusal Mendis
5. Sadeera Samarawikrama

Fast Bowlers - 3
1. Dushmantha Chameera
2. Dilshan Madushanka
3. Mathisha Pathirana

Spinners - 3
1. Wanidu Hasaranga - AR
2. Mahesh Thikshana
3. Dunith Wellalage - AR

Allrounders - 4
1. Dhananjaya De Silva
2. Charith Asalanka
3. Dasun Shanaka (c)
4. Anjelo Mathews

Substitute - 5
1. Avishka Fernando
2. Dushan Hemantha
3. Kasun Rajitha
4. Binura Fernando
5. Chamika Karunarathna

❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

Author — @swarnagodage1323

Author

Dassa innam oon, ewgem hodam captain eya..❤️

Author — @lahirusandaruwan5883

Author

හැමදාම ඉතිං එක පිල්ලියක් හරි රිංගවනවනේ
මහා මොළකරු මහේශ්ල 2003 WC series එකටම ගැහුවෙ ලකුණු 19
දස්සගෙ බැටින්ග් ටිකක් අවුල් තමයි
2022 asia cup
WC qulifyer
2023 asia cup final
14 එකදිගට දිනුවා

කැප්ටන් ෆේල් නෑ
බැට්ස්මන් ෆේල් උනාට

ඌව ෆෝම් එකට ගන්න උදව් නොකර අයින් කරන එක නෙවෙයි මේ වෙලාවෙ කරන්න ඕනි හොඳම දේ

Author — @CSM89

Author

මෙන්ඩට captaincy එක දෙන්න තව වයස තියෙනව.තවම පොරට captaincy එක සෙට් නැහැ.පොරට කිසිම ඉවසීමක් නැහැ.මෙන්ඩිස්ට ඉගෙන ගන්න තව ගොඩාක් දෙවල් තියෙනවා.දැන් ඉන්න team එකෙ දසුන්ගෙන් පස්සේ හොදම තෙරිම තමා ධනා.එයා ඒකට සුදුසුයි..නමුත් ලෝක කුසලානයක් අත ලග තියාගෙන captaincy එක මාරු කරන එක ඵලක් නැති දෙයක්..අවුරුදු 3ක් 4ක් ගහපු ප්ලෑන් එක අන්තිම මොහොතෙ විනාශ කරලා දානවා..දසුන් ඉන්දියාවෙදි fome එකට එයි අනිවා.දසුන් තමා ලොක කුසාලානෙදි captaincy කරන්න සුදුසුම කෙනා.

Author — @ishankaanodya4723

Author

ගිය වතාවෙ ලෝක කුසලානෙට දිමුත් නායකයා කරා 😂. මේ සැරෙ ලෝක කුසලානෙ ලං වෙද්දි මෙන්ඩිස් නායකයා කරා😂

Author — @cricketstar6692

Author

Awishka pathum wenuwt nm dnn hdnne wadi wensk na ithin, pthuma out wen widiytm thama uth out wenne, slip ekt catch deel😂

Author — @danuka608

Author

ane shanka wa captain eken ain karala okawa all rounder kenek vidiyata gahanna dapiya okata captancy karanna ba okata ground eken ne match eka welavata msge enee feilding setup hadana vidiya kiyala

Author — @CricketTVLive-ou2ox

Author

Dasun innama ona captain eke. Anjith all rounder kenek vidihata ganna on.

Author — @kosalarajapaksha1018

Author

Dassava nayakatjvayen vens karanna epa kiyanna plz, me world cup eka lan karala me vage hoda nayakatek ayin karana ek 😢😢😢😢😢❤❤

Author — @p.d.amiusic9382

Author

Wc එක අතළග තියාගෙන අවුරුදු 2 ක් හිටපු කැප්ටන් මාරු කරන එකනම් තේරුමක් නැති වැඩක්

Author — @LAKMINA_PRIYASANKA